July 2018

ව්‍යාපෘති විපරකම් කරණ තෙදින වැඩමුළුව

ව්‍යාපෘති විපරකම් කරණ තෙදින වැඩමුළුව 2018 ජූලි මස 27 සිට ජුලි 29 දින දක්වා රත්තනපිටිය හෙල්ප් ඒජ් ආයතනයේදී පැවැති පුහුණු වැඩමුළුව (සම්බන්ධීකරණය හා පහසුකම් සැපයීම – මයිරයිට් ශ්‍රී ලංකා / සම්පත් දායකත්වය – සමන් හමන්ගොඩ මහතා Paltra )

2019 ඌව පළාත් සභා අයවැය සදහා යෝජනා ලබාදීම

2019 ඌව පළාත් සභා අයවැය සදහා යෝජනා ලබාදීම ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පදනම් කරගනිමින් පළාත් සභාව මගින් සිදුකළ යුතු මැදිහත් වීම් වලට අදාළව 2019 වර්ෂයේ අයවැය සදහා පළාත් ප්‍රධාන ලේකම් වෙත යෝජනා භාරදීම. 2018 ජූලි 26 වන දින පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී.

2018 පැරා ජාතික මලල ක්‍රීඩා වලියේ වෙල්ලස්සට විශිෂ්ඨ ජයග්‍රහණ රැසක්

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දින 02ක් පුරා ජූලි 20 හා 21 ජාතික පැරාලිම්පික් කමිටුවේ මෙහෙයවීමෙන් පැවැති 2018 ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ කනිෂ්ඨ අංශයේ පිරිමි ශූරතාවය හා විවෘත කාන්තා අනුශූරතාව වෙල්ලස්ස ක්‍රීඩා සමාජය විසින් හිමකර ගත්තේය. එ් රන් පදක්කම් 3 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2 ක් සමගින් පදක්කම් 6ක් දිනා ගනිමිනි. සමස්ථ තරගාවලියේදී රන් …

2018 පැරා ජාතික මලල ක්‍රීඩා වලියේ වෙල්ලස්සට විශිෂ්ඨ ජයග්‍රහණ රැසක් Read More »