රැකියා/පුරප්පාඩු නිවේදනය -2022

ආබාධ සහිත පුද්ගලයින්ගේ වෙල්ලස්ස සංවිධානය (WOPD) ආබාධ සහිත පුද්ගලයින් වෙල්ලස්ස සංවිධානය මොනරාගල දිස්ත‍්‍රික්කය තුළ NGO/2016/43 ලියාපදිංචි අංකය යටතේ ස්ථාපනය කරන ලදි ආබාධ සහිත පුද්ගලයිනේ සංවිධානයකි. ආබාධ සහිත පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරීම සදහා වු ශ‍්‍රී ලංකා පදනම (SLFRD) ස්විඩන් (DHR) සංවිධාන සහයෝගීතාවයෙන් මොනරාගල දිස්ත‍්‍රික්කය තුළ ආබාධ සහිත පුද්ගලයින්ගේ ඵලදායී සහභාගීත්වය තුළින් සමාජයීය අන්තර්කණය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2022 …

රැකියා/පුරප්පාඩු නිවේදනය -2022 Read More »