August 2018

ගම්පෙරලිය සහ Enterprise Sri Lanka වැඩසටහන

ගම්පෙරලිය සහ Enterprise Sri Lanka වැඩසටහන තුළින් ආබාධ සහිත පුද්ගලයින්ගේ සහභාගීත්වය සනාථ කරගනු වස් ගරු රාජ්‍ය මුදල් අමාත්‍ය,එරාන් වික්‍රමරත්න මැතිතුමා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමන් හා 2018 අගොස්තු මස 30 වන දින මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සාකච්ඡාවක් පවත්වා ඊට අදාළ යෝජනාවලිය භාරදීමේ අවස්ථාව