wopd

තරුණ නායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන – 2019

ආබාධ සහිත තරුණ තරුණියන් බලගැන්වීම පිණිස සංවිධානය කරන ලද තරුණ නායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහනක් 2019 පෙබරවාර් මස 23 – 26 දින දක්වා මොනරාගල සිතුමිණ සිටි හොටෙල් හිදි පවත්වන ලදි.

ආබාධ සහිත පුද්ගලයින්ගේ වෙල්ලස්ස සංවිධානය විසින් පවත්වන ලද මාධය සංවේදීකරණ වැඩමුළුව

ආබාධ සහිත පුද්ගලයින්ගේ වෙල්ලස්ස සංවිධානය විසින් පවත්වන ලද මාධය සංවේදීකරණ වැඩමුළුව පිළිබද මව්බිම පුවත්පතේහි 2018/09/26 වන දින පළවූ මාධය වාර්තාව