Media

ආබාධ සහිත පුද්ගලයින්ගේ වෙල්ලස්ස සංවිධානය විසින් පවත්වන ලද මාධය සංවේදීකරණ වැඩමුළුව

ආබාධ සහිත පුද්ගලයින්ගේ වෙල්ලස්ස සංවිධානය විසින් පවත්වන ලද මාධය සංවේදීකරණ වැඩමුළුව පිළිබද මව්බිම පුවත්පතේහි 2018/09/26 වන දින පළවූ මාධය වාර්තාව

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය සදහා පුහුණු වැඩසටහනක්

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයෙහි මංජුල ගජනායක මහතා විසින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය සදහා අප සාමාජිකයින් යොදවා ගැනීම සදහා විධිමත් පුහුණු වැඩසටහනක් පැවැත්වීම අරමුණු කරගනිමින් 2018/ 09/ 10 වන දින පවත්වන ලද සාකච්ඡාව

Morale Boosting and Attitude Training at passara

Attitude Blast for Morale Boosting and Attitude Training at passara…….. Reaching the Unreached …Estates and Surrounding Communities Onequitable Water Sanitation Hygiene (WASH) For Improved Health And Nutrition…. Wash Related officials and community leaders training at passara pradesheeya sabha organised by Nucleus (න්‍යුක්ලියස්) Master trainer-mind muscle vibration therapy and NLPDr, kuma iddamallena. 

ගම්පෙරලිය සහ Enterprise Sri Lanka වැඩසටහන

ගම්පෙරලිය සහ Enterprise Sri Lanka වැඩසටහන තුළින් ආබාධ සහිත පුද්ගලයින්ගේ සහභාගීත්වය සනාථ කරගනු වස් ගරු රාජ්‍ය මුදල් අමාත්‍ය,එරාන් වික්‍රමරත්න මැතිතුමා සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමන් හා 2018 අගොස්තු මස 30 වන දින මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සාකච්ඡාවක් පවත්වා ඊට අදාළ යෝජනාවලිය භාරදීමේ අවස්ථාව

ව්‍යාපෘති විපරකම් කරණ තෙදින වැඩමුළුව

ව්‍යාපෘති විපරකම් කරණ තෙදින වැඩමුළුව 2018 ජූලි මස 27 සිට ජුලි 29 දින දක්වා රත්තනපිටිය හෙල්ප් ඒජ් ආයතනයේදී පැවැති පුහුණු වැඩමුළුව (සම්බන්ධීකරණය හා පහසුකම් සැපයීම – මයිරයිට් ශ්‍රී ලංකා / සම්පත් දායකත්වය – සමන් හමන්ගොඩ මහතා Paltra )